මෙ Blog එකෙන් ඔයාලට
මම මෙ blog එක පටන්ගන්නෙ මට අවුරුදු 18 වෙද්දී 2018/09/18 අද .
Idea Creators කියලා .
මෙතෙක් කාලයක් තුළදී ගෙවපු මගෙ ජිවිතයේ මට වැරදුණු තැන් මම කරපු නිවැරදි දේවල් ගොඩක, මේ වන විට අවුරුදු 18ක අත්දැකීම් මට වඩා අවුරුද්දකින් හො බාල වයසේ ඉන්න මගේම දයාබර මල්ලි ,නංගි දවසක මා මුහුණ දුන් සියලු දේ දිනක ඔබ ඉදිරියට ද පැමිණේවි.
එ සියලු අවදියන් කුමන ආකාරයෙන් හො පසුකර ආ මම ඔබ වෙත ලියන මෙ වෙබ් පිටුව තුලින් ඔබට ඔබගේ ගැටලු විසඳීමට අවශ්‍ය තීරණ ගැනීමට උපකාර වේවායි පතමි ප්‍රථම දිනේ.

මෙතැනදී මම ඔයාලට විශේෂයෙන් Embedded Systems ගැනත් තව අලුත් Technologies ගැනත් ඔයාලට කියලා දෙන ගමන් , මගේ Study Tips , මගේ යාළුවන්ගෙ & physicianlagen පවා creative ideas ඔයාලට සිංහල භාෂාවෙන් upload කරන්න මම බලාපොරොත්තු වෙනවා .
මම මගේ Visitors කියන්නේ , මෙ blog එක කියවන්න , ඒවගේම මෙ Steps follow කරන්න . මොකද මෙ follow කරන එකන් වෙන්නේ මොකක්ද කියලා ඔයා තාම අත්දැකල නැති උනාට මට නම් outputs ඇවිත්
වැරදි දෙයක් තිබුණත් ඉක්මනින් Comment කරන්න නැත්නම් මගේ e-mail එකට දාන්න. ඒවගේම තමයි ඔයාලගෙ ideas අපිට comment කරන්න .හැමෝම කැමතියි වෙයි ඔයාගෙ අලුත් ideas මොනවාද කියලා දැනගන්න. අපි අපිට වරදින තැන් මගහැරිමු-වැරදුණු තැන් හදාගන්න උත්සාහ කරමු .

Comments
Post a Comment