Posts

Showing posts from September, 2018

නියත පද්ධති හැඳින්වීම.

                             වෙනත් පද්ධතියක් මත ඇතුළත් කරන ලද පරිගණක නියත පද්ධතියක් ලෙස හඳුන්වනු ලබයි . වෙනත් පද්ධති.                          01) ඉලෙක්ට්‍රොනික පද්ධති .     02) ...

මෙ Blog එකෙන් ඔයාලට

මම මෙ blog එක  පටන්ගන්නෙ මට  අවුරුදු 18 වෙද්දී  2018/09/18 අද . Idea Creators කියලා .  මෙතෙක් කාලයක් තුළදී ගෙවපු මගෙ ජිවිතයේ මට  වැරදුණු තැන් මම කරපු නිවැරදි දේවල් ගොඩක, මේ වන විට  අවුරුදු 18ක  අත්දැකීම්  මට වඩා අවුරුද්දකින් හො බාල වයසේ ඉන්න මගේම දයාබර මල්ලි ,නංගි දවසක මා මුහුණ දුන් සියලු දේ දිනක  ඔබ ඉදිරියට ද පැමිණේවි. එ සියලු අවදියන් කුමන ආකාරයෙන් හො පසුකර ආ මම ඔබ වෙත ලියන මෙ වෙබ් පිටුව තුලින් ඔබට ඔබගේ ගැටලු විසඳීමට අවශ්‍ය  තීරණ  ගැනීමට උපකාර වේවායි පතමි ප්‍රථම දිනේ. මෙතැනදී මම ඔයාලට විශේෂයෙන් E mbedded Systems ගැනත් තව අලුත් Technologies ගැනත් ඔයාලට  කියලා දෙන ගමන් , මගේ Study Tips , මගේ යාළුවන්ගෙ & physicianlagen පවා   creative ideas ඔයාලට  සිංහල භාෂාවෙන්  upload  කරන්න මම  බලාපොරොත්තු වෙනවා . මම මගේ Visitors  කියන්නේ  , මෙ blog එක කියවන්න , ඒවගේම  මෙ Steps follow කරන්න . මොකද  මෙ follow කරන එකන් වෙන්නේ මොකක්ද කියලා ඔයා තාම අත්දැකල නැති උනාට මට නම් outputs ඇවිත...