නියත පද්ධති හැඳින්වීම.

                             වෙනත් පද්ධතියක් මත ඇතුළත් කරන ලද පරිගණක නියත පද්ධතියක් ලෙස හඳුන්වනු ලබයි .

වෙනත් පද්ධති.
                    
    01) ඉලෙක්ට්‍රොනික පද්ධති .
    02) ඉලෙක්ට්‍රිකල් පද්ධත .
    03) මෝටර් රථයක් .
    04) ගුවන් යානයක් .
     යනාදී ....
* මෙම පද්ධති තුළ ඇතුළත් කර ඇති පද්ධති නියත පද්ධති ලෙස හඳුන්වයි .

                               නියත පද්ධතියක් පරිගණක පද්ධතියක් මෙන් දැකිය නොහැකි අතර ,නියත පද්ධතියක් තුළ keyboard , mouse වෙනි උපකරණ දැකිය නොහැක.මේවා භෞතික පරිසරය සමඟ ක්‍රියා කරයි. මේවා තුළ විවිධ සංවේදක භාවිතා කරන අතර ,මෙම සංවේදක මගින් ඌෂ්ණත්වය , ආලෝකය ,ආර්ද්‍රතාවය, පීඩනය වෙනි පරිසරික තත්ත්වයන් හදුනාගැනෙ.
                         
                        මෙම පද්ධති තුළ සකසන (processors) භාවිතා වන අතර , එම processor සඳහා උපදෙස් අවශ්‍යය. මෙම පද්ධති දැඩි සම්භාදක යටතේ ක්‍රියා කරයි.

01) Cost එක් අඩු විය යුතුය .
02) හැකි තරම් කුඩා විය යුතුය .
03) අඩු විදුලි පරිභෝජනයක්                                       යටතේ ක්‍රියා කළ යුතුය .
04)Heat අඩු විය යුතුය .
05) Real time විය යුතුය .

***********************************

Comments

Popular posts from this blog

මෙ Blog එකෙන් ඔයාලට